Monday, August 25, 2008

Add Yahoo Smileys to Blogger Posts

හැමදාම වේලි වේලි තියෙන බ්ලොග් එක අළුත් කරන්න හිතාන ඔන්න මමත් Smileys දැම්මා. ගොඩක් අය මේවා දන්නවා ඇති. ඒත් ඉතින් නොදන්න අයත් ඇතිනෙ! (මම වගේ :$) මේක හරිම සරල වැඩක්. කරන්න තියෙන්නෙ මෙච්චරයි. ( හදපු කෙනා අපිට කරන්න දෙයක් ඉතුරු කරලාම නෑ)

1. Log in to Blogger > Layout > Edit HTML වෙත යන්න
2. මෙම කේතය ඇති තැන සොයාගන්න. ගොඩක් Browser වල Ctrl + F වලින් සෙවීමක් කල හැකියි.

]]></b:skin>

3. ඉන්පසු එම කේතයට යටින් මෙම කේතය Paste කරන්න

<script src='http://mail.pvgm.googlepages.com/smile.js'
type='text/javascript'/>

දැන් Save කරලා වැඩද කියලා බලන්න :)

[ Source ] - මොනාහරි අවුලක් උනොත් මම මෙය උපුටාගත් මව් අඩවියට යන්න

7 comments:

Gayan Madhuranga Rathnayake said...

Scripts / Codes යතුරු ලියනයේදී Google වලින් ඔක්කොම Codes අච්චාරු කර ගන්නවා.... :(
විසදුමක් නැත්ද?

තිලිණ said...

@ Gayan
මම ඒ වැඩේට පාවිච්චි කරන්නේ SyntaxHighlighter.
http://code.google.com/p/syntaxhighlighter/wiki/Usage

අවශ්‍ය නම් මගේ බ්ලොග් එකට ගිහින් බලන්න.
thilspage.blogspot.com

Gayan Madhuranga Rathnayake said...

ෂා.... මරු....
Thnx a lot....

Gayan Madhuranga Rathnayake said...

ඔන්න බලන්නකො ඉතින් දැන් java script එක ආගිය අතක් නෑ :o
Bandwidth limits පැනලා වගේ :(

Malinda said...

සමාවෙන්න, මේක වත් අලුත් එකවත් වැඩ නෑ

Gayan Madhuranga Rathnayake said...

නෑනෙ මගෙ නම් හොදට වැඩ????

Gayan Madhuranga Rathnayake said...

Smileys දාද්දි දෙපැත්තෙන් space දෙකක් තියලා දාන්න :) .