Tuesday, August 26, 2008

Batch Image Resizer

හිතන්න, අපිට පින්තූර ලොකු ගානක් එකපාර resize කරගන්න ඕනා උනොත් මොකද කරන්නෙ? ෆොටෝ ෂොප් වලින් දුක් විදගෙන resize කරත හැකියැ :# . ඒක කරගන්න පහසු මෘදුකාංග තියෙනවා. ඉන් එකක් තමයි Batch Image Resizer කියන්නෙ. භාවිතය හරි පහසුයි. ඒවගේම ඉක්මන්. Stamp දාන්නත් පුළුවන් :O [ Home Page ]

3 comments:

චන්දිම said...

මේ සටහනට තුති.. මමත් බොහොම වෙලාවට කාණ්ඩ ලෙස පින්තූර වල මුද්‍රාව තැබීම, ප්‍රමාණය වෙනස් කිරීම කරනවා. හැබැයි භාවිතාකරන්නෙ ෆොටෝෂොප්. ෆොටෝෂොප්වල තියෙන "Automate" පහසුකම පාවිච්චි කලොත් කාණ්ඩ ලෙස පින්තූර සැකසීම ප්‍රශ්ණයක් නෙවෙයි.
මම ෆොටෝෂොප් තෝරගත්තෙ මගේ ඡායාරූපවල ඇති EXIF දත්ත ෆොටෝෂොප් සන්ස්කරණයෙන් මැකෙන්නෙ නැති නිසා.

Batch Image Resizer එකෙන් ඡායාරූප සන්ස්කරණයෙදි EXIF දත්ත වලට මොකද වෙන්නෙ කියල දැනගන්න සතුටුයි.

Gayan Madhuranga Rathnayake said...

මේකෙන් නම් EXIF දත්ත මකලා දානවා. :( .

මේකට වඩා හොද, දියුණු තවත් මෘදුකාංයක් තියෙනවා EXIF දත්ත මකන්නෙ නැති. ඔන්න මම ඊළග ලිපියට ඒක ගැන ලීවා :) .

Gayan Madhuranga Rathnayake said...

to-Subasinghe

Batch Image Converter 2.88
Email - LineZer0@Lz0.com
Serial - XRL9A22TXYQGPFMY

I prefer you to use FotoBatch.......