Sunday, August 24, 2008

I’m back again!

මාස අටකට විතර පස්සෙ ඔන්න මම ආවා නැවතත් සිංහල බ්ලොග් අවකාශයට෴ මේ ආරාධනය ඔබ සැමට, කියවන්න එන්න මගේ බ්ලොග් අඩවියට෴ :)

3 comments:

සු෴ said...

ජයවේවා !

fossurgeon said...

ආයුබෝවන්!

මාස අටක් තුරුදැල් පහසුකම් නැති තැනක හිටියා නම්, කැලේ ත වැදුනැ යිව සිතුවොත් වරදක් නෑ. එනිසා ඔබෙන් ගොඩක් බලාපොරොත්තු වෙමි!
;-)

Gayan Madhuranga Rathnayake said...

තාමත් මට නම් SLT Citylink CDMA ම තමා.... :( බ්ලොග් එකක් ලියනවා, mail බලනවා ඇරෙන්න වෙන දෙයක් නම් කරන්න බෑ.... කොහෙද ඉතින් මෙයාලා town වලට විතරනෙ broadband දෙන්නෙ!!! ;)

"සුව සයුර" තිබුන ලිපි බලලා මටත් හිතුනා සත්තු ගැන ලියන්න. අපි මේ ලියන ලිපි අනාගතයට බොහොම වැදගත් වේවි. සිංහල වෙබ් අවකාශය තවත් පුළුල් වේවි...!!