Babylon කියන්නෙ ශබ්ද කෝෂ මෘදුකාංගයක්. ඇත්තෙන්ම මා මෙතෙක් කල් භාවිත් කරපු හොදම ශබ්ද කෝෂය කීවොත් වඩාත් නිවරදියි. මෙහි වඩාත්ම සිත් ගන්නා සුළු අංගය නම් වචනයක් මත ක්ලික් (Middle Mouse button) කල විගස ප්‍රතිඵල පෙන්වීමයි.මෙහි OCR reader එකක් වැන්නකින් වචනය කියවා එහි ප්‍රතිඵල පෙන්වනවා. ඒ කියන්නෙ පිංතූරයක ඇති චවනයක පවා තේරුම් ලබා ගත හැකියි. හොදම වැඩේ කියන්නෙ සිංහල යුනිකේත වචන පවා මෙමගින් හදුනා ගැනීමයි. ඉතින් සිංහල දත්ත ගබඩාවක් ඇති කෙනෙක් ඉන්නවා නම් ඔන්න Glossary එකක් හෙම නොමිලේම හදලා භාවිතා කළ හැකියි...
අනෙක් වඩාත්ම සිත්ගන්නා සුළු අංගය නම් විවිධ විශය ධාරා ඔස්සේ තැණුන පාරිභාෂික ශබ්ද කෝෂ (Glossary) අතිවිශාල සංඛ්‍යාවක් නොමිලේ භාගත කර භාවිතා කිරීමේ හැකියාවයි. එසේම Oxford ශබ්ද කෝෂය පවා මෙයට ඇතුළු කල හැකියි (වෙනම භාගත කර ගත යුතුයි). තවත් අංග නම් බොහෝමයි....
Babylon main features:
* Enables full text translation
* The world's knowledge of Wikipedia already inside
* Additional content from Oxford, Britannica, Merriam Webster, Larousse and other leading publishers
* Spell check for Hotmail, Gmail, Blogs...
* Auto completion feature, which completes words or phrases as you type
හැබැයි අපි භාවිතා කරන්නෙ නීත්‍යානුකූල නොවන පිටපත් නිසා අන්තර්ජාලය භාවිතා කරන වෙලාවට මෙම මෘදුකාංගය ස්වයංක්‍රීයව අක්‍රීය වෙනවා. ඒක වලකන්න (මෙය සහ කැස්පර්ස්කි) මම නම් FireWall එකක් පාවිව්වි කරනවා :)
සැ.යු - ඔය ScreenShot එකේ තියෙන්නෙ Babylone 6 වල අතුරු මුහුණත. දැන් නව සංස්කරණ බොහොමයක් නිකුත් වී තිබෙනවා.....
[Babylon] [Glossaries] [Download]
Saturday, September 27, 2008
Babylon

Labels:
Sinhala Articles,
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්,
මෘදුකාංග
| Reactions: |
Subscribe to:
Post Comments (Atom)
4 comments:
ඔය මගේ keyman ප්‍රශ්න වලට පිලිතුරු දීල නෑ.
අයියෙ, මම ඔයාට 23 වෙනිදා මේල් එකක් එව්වා... වැරදි හරිගස්සපු කී මෑන් එකත් එක්ක!! ඒක ලැබුනේ නැත්ද??
මම ඔයාගෙ මේල් එක ගත්තෙ SBU Group එකෙන්...
h**eshe**ng*@gmail.com????
කොහෙද.. ඒක නිතර බැලෙන්නෙ නෑ.. දැන් මම ගත්තාගග වැරදි කියන්නම්.. ඔයාගෙ මේල් එක මට ආපු එකනේ නේද?
ඔව් අයියේ, ඒක තමයි මම පාවිච්චි කරන මේල් එක :) .
Post a Comment