පෙර ලිපිය හා බැදේ෴
ඉස්සෙල්ලා ලිපියෙ තිබුනෙ බැජ් තුනම එක විට පාවිච්චි කරන්න පුළුවන් කේතයක්නෙ. දැන් කියන්නෙ ඒ තුන වෙන වෙනම පාවිච්චි කරන විදිය. ගොඩක් කට්ටියට නම් මේක අරුමයක් නෙවේ. ඒත් ඉතින් ලියන්න හිතුන. ආ….. අනික් කාරනය මෙතනදි මම පාවිච්චි කරන්නෙ PNG. ඒක නිසා වටේට සුදුපාට තීරු ඉතිරි වෙන්නෙත් නෑ. මෙන්න කේත සටහන් ටික,
1. Another Blog by Sri Lankan

2. Keep our Country Green

3. Make them a Better Place

ඕන කෙනෙක් ඕන වෙනස්කමක් කරන්න. හිතේ හැටියට පාවිච්චි කරන්න. මගෙන් බාදාවක් නැහැ.

3 comments:
ලස්සනයි. මම එකක් ගත්තා. ස්තූතියි
හොඳ අදහස! ලස්සන ලෝගො ( සිංහල වදන?). ජලය/ජලාශ, මුහුද ඇතුලුව, පිරිසිදුව රැක ගත යුතුයි යන්න තව වැදගත් අදහසකි.
මචන් මමත් ලෝගො 2 ක් ම ගත්තා,,,,,,,, ස්තූතියි...
Post a Comment