Wednesday, September 03, 2008

හිස් අවකාශයට දෙඩීම

දෙනෝ දහක් දෙනා මෙහි එති යති, ඇති දේ ගෙන යති, මට කිසිත් නොතබා ම යන්ට යති, මෙහි ඇතිදේ අරුත් සුන්ද??? දැනගනු රිසියෙමි!!! :p .

11 comments:

Gayan Madhuranga Rathnayake said...

එක දිගට ලිපි 8 කට එක comment එකක් වත් නෑ...... හිතටත් මොකක්ද වගේ?? :( .

Anandawardhana said...

ආ! එහෙම කනස්සලු වෙන්න එපා :D මම නම් බොහොම උනන්දුවෙන් කියෙව්වා පහුගිය ලිපි සේරම. බොහොම ප්‍රයෝජනවත් දේවල්. නමුත් හැම වෙලාවෙම ප්‍රතිචාර ලියන්න හිතෙන්නෙ නැති වෙන්න පුලුවන්. උදාහරනයක් දුන්නොත්, අපි පොතක් පතක් පත්තරයක් කියවන හැම වෙලේ ම ප්‍රතිචාර ලියලා යවන්නෙ නෑ නෙ :) බ්ලොග්වලටත් එහෙම වෙන්න පුලුවං. ඒ නිසා "මොකද්ද වගේ" හිතන්නෙ නැතුව ඔහොම යං.....

නිලන්ත පියසිරි said...

නිතරම ඔබ ගේ ලිපි කියවන්නෙමු. දුබල වෙන්න එපා. ලියන්න ලියන්න.

චන්දිම said...

මල්ලි.. ඔයාගෙ ලිපි අපි බලනවා.. මෙහි සටහනක් නොතබා ගියාට.. ඔබේ සටහන් අගෙයි.. දිගටම ලියන්න.

තිලිණ said...

සින්ඩිකේටරයේ එන හැම ලිපියක්‌ ම මමත් බලනවා සටහනක්‌ නොතිබ්බට. දිගටම ලියන්න

haresh said...

සමාව දෙනු මැන සමාව දෙනු මැන වරදක් වූවා නම්... ඔබ හැර යන්නට මග හැර ඉන්නට සිතුවේ නැත මා නම්..

ඇත්තටම මම ඔයාගෙ ලිපි වලින් සෑහෙන උදව් ගත්තා. සෑහෙන වැදගත් ඔයාගෙ වැඩේ. මීට පස්සෙ පිළිතුරු දෙන්නම්. දිගටම ලියන්න..

kasun said...

පිස්සු කතා කරන්න එපා. අපි බලනවා.

fossurgeon said...

මං ලිව්වා, ඔබ දැකල නෑ. සත්ව වර්ගීකරනය ලිපියට. ඔබේ ලිපි බොහොමයක් මං කියවල ඉවරයි :-)

PVGM said...

කහටක් නොමැත මසිතේ.......

ඇත්තටම හිතේ ඇතිවුන ක්ෂණික හිස් බවක් නිසා එහෙම ලීවෙ (දැන් නම් එහෙම නොලීව නම් කියලා හිතෙනවා). බ්ලොග් ලිවීමෙන් හා කියවීමෙන් මම ද යම් තෘප්තියක් නොලබනවාම නොවෙයි :) . ප්‍රතිචාර වලට බොහොම පින්....

මම මේ දවස්වල DNA FingerPrints ගැන දිග ලිපියක් ලිය ලිය ඉන්නෙ, ඉවර වෙන්නෙ නෑ.....

nidhahasa said...

ලියන්න ලියන්න. සුබ පැතුම්

prabhashwara said...

අයියේ,අයියා මගේ හැම බ්ලොග් පෝස්ට් එකකටම comment තියනවා.මේකයි අයියේ කේස් එක,blogspot වලදී captcha පුරවන්නයි අරකයි මේකයි දාහක් දේවල් නේ.ඒව පොඩ්ඩක් සරල කළොත් ටිකක් ලේසි වෙයි.කාහොම වුනත් අයිය දිගටම ලියන්න.අයියගේ හැම ලිපියක්ම මම මුල ඉදන් අගටම කියවනවා.බය වෙන්න එපා