මට ලැබුණා පැරණි මුදල් නෝට්ටු ටිකක ෆොටෝ ටිකක්. මම නම් පරණ මුදල් නෝට්ටු වලටයි, ඒවගෙ තියෙන රටා වලට හරිම ආසයි. ඔන්න ඔයාලටත් බලාගන්න මම ඒවා Upload කලා. [ Flickr PhotoSet ~2MB ]
Friday, September 05, 2008
Subscribe to:
Post Comments (Atom)
LeTz shARe OuR eXPerIEncEs.........
මට ලැබුණා පැරණි මුදල් නෝට්ටු ටිකක ෆොටෝ ටිකක්. මම නම් පරණ මුදල් නෝට්ටු වලටයි, ඒවගෙ තියෙන රටා වලට හරිම ආසයි. ඔන්න ඔයාලටත් බලාගන්න මම ඒවා Upload කලා. [ Flickr PhotoSet ~2MB ]
Don't worry ;) just follow these links and Install "Sinhala Enabling Pack"
1.How to install Sinhala Tamil Unicode Support on Windows XP - Step by Step Guide
2.Setting up Sinhala
3.Get Sinhala at Siyabasa
That’s all fellows :) .
Animals
(2)
Biology
(1)
Blogger Hacks
(9)
Education
(2)
FireFox
(2)
free stuff
(16)
Fun
(2)
Internet
(22)
Maliyadeva College
(2)
Nature and Environment
(3)
other
(12)
phone
(7)
Photo Uploads
(5)
Sinhala
(1)
software
(17)
Wndows
(18)
7 comments:
Wow!
Great work. Why didn't anyone think of this?
පොලිසියෙන් අල්ලයි සල්ලි අච්චු ගහනව කියල හිතල .. හි හි
හිහී..... මම ටිකක් පරණ බඩු වලට කැමතියි ;) .
මේ මුදල් නෝට්ටුවල ආරක්ෂිත උපක්‍රම කීපයක් තියෙනවනෙ.. ඉන් වඩාත්ම සිත්ගන්න සුලු ක්‍රමය තමයි නෝට්ටුව දිග අක්ෂයට සමාන්තරව දිග අතට හරියටම දෙකට මැදින් නැවුවොත් එහි දෙපැත්තෙ තියෙන රූප කොටස් අතිපිහිත වී සම්පූර්ණ රූපයක් ඇද නැතිව හැදෙනවා. මේ බලන්නකො.
ෂා.. මේක සෑහෙන්න ප්‍රයෝජනවත් වෙයි. විශේෂයෙන්ම ඉස්කෝලෙ යන කට්ටියට සෑහෙන්න වැඩක් වෙයි. මට මතකයි මගේ මල්ලි කෙනෙක්ට දවසක් පැරණි නෝට්ටු උවමනා වෙලා මම සෑහෙන ගේමක් දීල නෝට්ටු කීපයක් හොයාගත්ත. දැන් නම් වැඩේ සිම්පල්...
මරු.....
ඇත්තෙන් ම නියමයි. හරිම ලස්සනයි. බොහොම වටිනවා. ඔබට තුති.
Post a Comment