මම නම් Download කරන්නෙ මෙහෙම. වෙබ් පිටුවෙ Right Click කරලා View page Info තෝරනවා. එතනින් එන කවුලුවෙන් Media තෝරනවා. එතන තියෙනවා එක එක ගොනු ගොඩක්. ඒවගෙන් අපට අවශ්‍ය ගොනුව තෝරගත හැකි. මේ පින්තූරය බලන්නකො,
[ My Flickr Album ]මම නම් Download කරන්නෙ මෙහෙම. වෙබ් පිටුවෙ Right Click කරලා View page Info තෝරනවා. එතනින් එන කවුලුවෙන් Media තෝරනවා. එතන තියෙනවා එක එක ගොනු ගොඩක්. ඒවගෙන් අපට අවශ්‍ය ගොනුව තෝරගත හැකි. මේ පින්තූරය බලන්නකො,
[ My Flickr Album ]| Reactions: |
0 comments:
Post a Comment