Monday, September 01, 2008

FaceBook Booster

FaceBook වෙබ් අඩවිය සාමාන්‍යයෙන් ලෝඩ් වීමට මඳ කාලයන් ගනී. Dial up වල නම් සැලකිය යුතු කාලයක් ගනී. මෙසේ ලෝඩ් වීමට ගතවන කාලය අඩුකර ගැනීමට අනර්ඝ ඇඩෝනයක් ඇත. ක්‍රියාත්මක වන්නේ FireFox සමඟ පමණි. මෙය මගින් FaceBook හි Layout එක මෙන්ම Album Ptotos පවා මතකයේ තබාගෙන අවශ්‍ය විටෙක කඩිනමින්, භාගත වීමකින් තොරව ඒවා පෙන්වයි. :) .

Current features include:

  • Toolbar with notificatications and status update box
  • Album downloader
  • Popup Notifications
  • Custom Designed School Skins
  • Options to change your page layouts
  • Ability to load all album images in one page
  • Selectable Features - Use only what you want!
  • Rollover full profile pic thumbnails
  • Autologin with saved password
  • One-click pokes
  • Keyboard controlled album
  • Zoom for pictures
  • Notifications for pokes, messages and more
  • Load all your friends in a convenient sidebar
  • Get updates on your account from other pages [ Home ] [ Download ]

3 comments:

fossurgeon said...

facebook මෙතරම් ප්‍රකට වී ඇත්තේ ඇයිදැයි මට තවම නොතේරේ! මට නම් එය විහිළුවක්. මගේ නොදැනුවත්කම වෙන්න ඇති....

fossurgeon said...

Your comments link is at the begining of the articles. Maybe people do not know how to comment, as they will look at the bottom of the article, since this is where they expect it to be, presumably.

PVGM said...

facebook එක අතකින් නම් විහිලුවක්ම තමයි. කාලය හා මුදල් නාස්තියක්. නමුත් පාසලේ පැරණි මිතුරන් සමග සබඳතා දිගටම තියාගෙන, update වෙන්න තියෙන හොද තැනක් ;) . අන්තර්ජාලයේත් ගොඩක් දේවල් ව්‍යාපාරනෙ!!!

චැහ්, ඒක යටට දාගන්න බෑනෙ!! :( .