අපි නොදන්නා File Extensions එකක් සහිත ගොනුවක් අපට ලැබුනොත් මොකද කරන්නෙ? මට ඔය වැඩේ වෙන්නෙ Torrents වලින් හම්බෙන සමහර ගොනු වලින්. ඒවා මට ගොඩක් වැදගත් ඒත් විවෘත කර ගන්න බෑ. මේ වගේ වෙලාවට අපට උදව් වන වෙබ් අඩවියක් ගැනයි මේ සටහන. මෙම අඩවිය මගින් එම ගොනුව විවෘත කර ගත හැකි මෘදුකාංගයෙ ද එම මෘදුකාංගය ගැන සවිස්තරාත්මක විස්තරයක් ද මෙන්ම මව් අඩවියට ලින්ක් එකද සපයයි. ඒ වගේම ලිනක්ස් එම ගොනුව විවෘත කරගත හැකි ආකාරය වැනි ආශ්‍රිත ලිපි ද සපයයි. ඇත්තෙන්ම වැදගත් වෙබ් අඩවියක්......
[ Home ]
Friday, September 05, 2008
File Extensions.org

Labels:
Sinhala Articles,
අන්තර්ජාලය,
නොමිලයේ ලැබෙන සේවා
| Reactions: |
Subscribe to:
Post Comments (Atom)
1 comments:
තුති. හරි ප්‍රයෝජනවත්.
Post a Comment