මට ඊයෙ රෑ හදිස්සියෙ වින්ඩෝස් ආපහු දාන්න වුනා. මගෙම මෝඩ පරීක්ෂණ නිසා. අවාසනාවට මම පාවිච්චි කරන Internet Accelerator එකේ Cache ගොනුවත් මට අහිමි වුනා. (දරා ගන්න බැරි පාඩුවක් ;) ) ඊට පස්සෙ තමයි මම අත්දැක්කෙ නියම Dial-Up සබදතාවක රඟ :# .
මම පාවිච්චි කරන මෘදුකාංග අතුරෙන් ගොඩක් වැදගත් එකක් තමයි SurfStream. මෙය මගින් මම එදිනෙදා ගමන් කරන වෙබ් අඩවි වල අන්තර්ගත බර අධික විවිධ ගොනු මතකයේ තබා ගෙන අපි නැවත එම වෙබ් අඩවියට ඇතුල් වන විට එම ගොනු අපේ පරිගණකයේ සිට ලෝඩ් කරනවා. ඒ නිසා ධාවනය හරි ඉක්මන්!! මේ සදහා මෙම මෘදුකාංගය වෙනම Proxy Server එකක් භාවිතා කරනවා. අපේ වෙබ් බ්‍රව්සරය මෙම Proxy Server එක හරහා ගමන් කරන ලෙස සැකසුම් සෑදිය යුතුයි. එය එතරම් අමාරු කාරියක් නොවෙයි. ඒ සදහා සියලු උපදෙස් මෙම මෘදුකාංගය සමග ලබාදේ.
සැකසුම්
ඔබේ බ්‍රව්සරයේ Network>Connection>Connection Settings වෙත ගොස් Manual Proxy Configuration යන්න තෝරන්න. ඉන්සපු මෙලෙස වෙනස්කම් කරන්න෴
- the HTTP host to be localhost.
- the HTTP port to be the HTTP port specified in the SurfStream Options dialog box. The default value is 1975.
- the HTTPS host to be localhost.
- the HTTP port to be the HTTP port specified in the SurfStream Options dialog box. The default value is 1976.
Features
- Fully featured proxy server
- Banner ad blocker
- Popup window blocker
- TCP/IP settings optimizer
- Connection speed tester
- Favorites bookmark manager
- Internet time synchronizer
- Integrated in Internet Explorer
[ Home ] [ Download ] [ ScreenShots ] [ Features ]
4 comments:
thanks. proxy server performance 100% තියෙන්න ඕනෙද? මගේ 0% .
0% කියන්නෙ සයිටි එකේ ෆයිල් save වෙලා නැතිව ලයින් එක accelerate වෙලා නෑ කියන එක. කොහොමත් සමහර සයිට් accelerate වෙන් නෑ. :p
chrome වලට වැඩ නෑනෙ
@කුමාර
මේක ඕන බ්රව්සරේකට වැඩ. මේ කෙන් කරන්නෙ මේ මෘදුකාංගය හරහා අන්තර්ජාලයේ සැරිසැරීමට ඉඩ සලසලා සමහර ෆයිල් මේකෙන් ලග තියාගෙන ඕන වෙලාවට ඒවා ඩව්න්ලෝඩ් නොකර මේකෙන් සේව් කරගත්ත තැන ඉදන් ඒවා ලෝඩ් කරන එක.
ඒක නිසා හරියට settings හදාගෙන proxyය run කලාට පස්සෙ වැඩ කරන්නම ඕනා...
Post a Comment