විනෝදාංශයක් වශයෙන් මම කරන එක දෙයක් තමයි ඡායාරූප ගැනීම. ඡායාරූප ශිල්පය ගැන කිසිම හැදෑරීමක් නම් සිදු කරලා නෑ. හිතේ හැටියට, ලස්සනයි කියලා හිතෙන විදියට ඡායාරූප ගන්නවා. මේ තියෙන්නෙ එහෙම ගත්තු ඡායාරූප ටිකක්. මේවා බලලා අඩුපාඩු වගේ දේවල් තියෙනවා නම් මටත් ඉගෙනගන්න කියලා දෙන්න!!
[ Nature PhotoSet ]
4 comments:
මමත් කැමතියි ඡායාරූප කලාවට.මේ රූප ටිකත් හරි ලස්සනයි
:)
මම ගන්න ෆොටෝ වල අඩුපාඩු, ඒවා තවත් ලස්සන කරගන්න ක්‍රම හෙම තියේ නම් මටත් කියන්න..............
මල්ලි, EXIT DATA ත් මෙතන දැම්මොත් ඔයාට ගොඩක් උපදෙස් ගන්න පුලුවන් වෙයි.
Photos ලස්සනයි.. සුබ පැතුම්.
Post a Comment