පහුගිය දවස් වල අන්තර්ජාලය පීරලා PHP, MySQL සමඟ නොමිලේ ලබාදෙන වෙබ් ඉඩක් සෙව්වා. ගොඩක් තැන් වල දෙන්නෙ මෙගාබයිට් 200-300 විතර. ඔහොම හොයාන හොයාන යද්දි හම්බ උනා 20GB, 5GB,3GB,1GB නොමිලේ ලබාදෙන ස්ථාන. සමහරක MySQL දාන්න බෑ. සමහරක MySQL සල්ලි දීල වෙනම සක්රිය කරන්න ඕනා...... ඔහොම එක එක කතන්දර. ;) . 20GB දෙන එකේ BandWith එකත් 20GB!! ඉතින් වැඩක් තියේ යැ... ඒ මදිවට අත පුරෝලා ඇඩ් දානවා... ඔය අතරෙ එකක් තිබ්බා ඇඩ් දාන්නෙ නැති, නමුත් සියල්ල නොමිලේ කියාගත්තු. 3GB වෙබ් ඉඩකුත් දෙනවලු. මමත් ගිහින් දායකත්වය ලබා ගත්තා. WordPress ත් දැම්මා. ඔක්කොම හොදින් සිද්ද උනා. බ්ලොග් එකත් පෙන්නනවා. ඒත් අවුල උනේ මෙතන, WordPress වලට log වෙලා මුල් පිටුව ලොඩ් වෙලා ටික වෙලාවකින් මොකක්ද වෙනවා..... :( . ඊට පස්සෙ දිගටම "Loading...." කියලා වැටිලා තියෙනවා. මෙලෝ දෙයක් කරගන්න බෑ..... දැන් ඉතින් නරියා මිදි තිත්තයි කිව්වා වගේ කලින්ම සක්රිය කර ගත්තු AwardSpace පාවිච්චි කරනවා.... [ 5GB Free ] [ 3GB Free ] [ 20GB Free ]
3 comments:
මේවට මේකට ගිහින් බලන්න.
http://www.byethost.com/
http://www.com.on.lk/
මම පාවිච්චි කරන්නෙත් මේවා. දැනට නම් කිසි ගැටළුවක් නැහැ. ඇඩ් නැහැ. ඒ වගේම PHP+MySQL සඳහාත් සහය දක්වනවා.
Main Features (byethost)
* FTP account and File Manager
* Control Panel and Automatic Script Installer
* MySQL databases & PHP Support
* Free tech support
* Addon domain, Parked Domains, Sub-Domains
* Free Community Access (Forums)
* Clustered Servers
* No ads!
වැඩි විස්තර:
http://www.free-webhosts.com/webhosting-01.php
http://www.blog.sudaraka.com/?p=59
මම byethost.com වලට ගියා. ඇත්තටම මරු. මීට ගොඩක් කලින් මම awardspace පාවිච්චි කලා. ඒකත් ඔයවගේමයි....
සුදාරක මලයගෙ එකත් මරු වගේ....
ජය~
ආ.... කියන්න බැරි උනානෙ. මෙන්න හදපු අඩවිය http://mcgc.awardspace.com/
Post a Comment