බොහෝ වෙබ් අඩවි වල නානාප්‍රකාර දැන්වීම් තියයෙනවා. හැබැයි දරුණුම ඇඩ් ටික හම්බු වෙවන්නෙ Crack හොයන්න ගියාමයි Torrent හොයන්න ගියාමයි. පොදු ස්ථානයකදී එහෙම සෑහෙන්න අපහසු තාවයකට පත් වෙනවා. ඒ වගේ වෙලාවට මේ ඇඩෝනයෙන් ගොඩක් ප්‍රයෝජන ගතහැකියි. මේකෙන් පුළුවන් පින්තූරයක් හරි ෆ්රේම් එකක් හරි Hide කරලම දාන්න. නැවත ඒ පිටුවට එද්දි වත් ඒවා පෙන්නන්නෙ නෑ. ඒ වගේම තමයි ඩයල් අප් පාවිචි කරන අයට traffic එක අඩුකර ගත හැකියි.
Download] [HomePage]
0 comments:
Post a Comment