සමහර විට කීවට විශ්වාස නොකරයි. මාත් දකිනකල් විශ්වාස කලේ නෑ. මටත් මේ ගැන කීවෙ අජිත් (UthMax) අයියා. දැන් තියෙනවා Office 2007, Adobe Photoshop CS3, Adobe Illustrator CS3, Corel X4,.... වගේ ගොඩක් මෘදුකාංග ජංගම ලෙස!! :o . Crack කරලමයි තියෙන්නෙ. කිසි අවුලක් නැතිව සියල්ල වැඩ... ඔයාලත් ඒවගෙ වැඩ කරලම බලන්නකො කොහොමද කියලා...[ Office 2007 - Torrent] [ Office 2007 - Direct Download ] [ PS CS3 ]
අනික්වා ගැන ගූගල් සෙව්මක් දාල බලන්න. හම්බුවෙයි... :) .
5 comments:
Adobe Photoshop CS3 වලට පාස්වර්ඩ් එකක් දාලනෙ. ඒක කියන්නෙ නැද්ද ????????? :(
හනේ හපොයි.... එහෙම එකකුත් දාලා නේද :( .
ආ.... මේ තියෙන්නෙ.....
Password = www.eftekasat.net
මට ඔය මෘදුකාංග සෙට් එකම ලැබුනා. ඒක නිසා මම ලින්ක් ටික වෙබ් එකෙන් අරන් දැම්මෙ. පාස්වර්ඩ් එකක් දාලා තියෙනවා දැක්කෙ නෑ....
ආ.... Portable VB6 එහෙමත් තියෙනවලු...
මරැ. මමත් ඔෆිස් හොය හොයා හිටියෙ
මම අහල තියෙනව Visual Studio අළුත් වෙළුම් වලත් තියෙනව කියල. පොඩ්ඩක් හොයල බලන්න ඕනි. මොකද අපිට මේ වගේ ඒව හුගාක් වැදගත් නෙ. මොකද සෑම පරිගණකයකම ස්ථාපනය කර කර ඉන්න එක අපහසුයි කාර්යයක් නෙ.
හර්ෂන අයියෙ මෙතන බලන්න. Portable VS 2005 තියෙනවා වගේ...
ඔතන සෙවුම් පාරක් දාලා බලන්නකො... මාර Portable ගැජට් තොගයක් තියෙනවා... Portable Software හදන හැටිත් තියෙනවා....
http://www.4shared.com/network/search.jsp?sortType=1&sortOrder=1&sortmode=2&searchName=portable+VS&searchmode=2&searchName=portable+VS&searchDescription=&searchExtention=&sizeCriteria=atleast&sizevalue=10&start=0
Post a Comment