අදහන්නත් බැරි තරමේ ජංගම මෘදුකාංග ප්‍රමාණයක් තියෙන තැනක් හමු වුණා. හුගාක් ඒවා තියෙන්නෙ ටොරන්ට් විදියටනෙ. ටොරන්ට් භාගත කරන එක හරි කරදරයිනෙ!! ඒක නිසා මෙතන තියෙනවා අතිවිශාල සංඛ්‍යාවක්. ගිහින්ම බලන්නකො...... ඒ වගේම ජංගම මෘදුකාංග හදන ආකාරය අඩංගු විස්තරද තියෙනවා.....
4 comments:
මරැ.... මමත් ට්‍රයි කරන්නම්.
අර තීම් මරැද?
පරිස්සමෙන්!!!
සමහර ඒවයෙ virus තියෙනවා.
http://www.4shared.com/file/31848090/74a73929/Portable_GifCreator.html?s=1
Portable Software විතරක් නෙමෙයි. තවත් බොහෝ දේවල් බාන්න පුළුවන් තැනක්෴
@Malinda
එළ... එළ...
@Sameera
වෛරස් එකතු කරන අයටත් කියාපු තැනක් වගේ..... ;) .
@UthMax
ඒක නම් ඇත්ත... හැබැයි එකපාර ගොඩක් බාන්න බැරි එක තමයි අවුල... ඒත් හොද වේගයකින් බෑව හැකි....
Post a Comment