Friday, January 15, 2010

කලකට පස්සේ෴

විවිධ හේතු නිසා බොහෝ කාලයකට ලිපියක් ලියන්න වුනේ නෑ. නමුත් දැන් නම් කොහොම හරි වෙලාව ලැබෙන විදියට ලිපි ලියන්නයි බලාපොරොත්තුව. ආරාධනා කරනවා හැමෝටම මේ පැත්තටත් ගොඩ වැදිලා යන්න෴

2 comments:

chamila_dealwis said...

අපි එනවා!

දිගටම ලියන්න! :)

ගයාන් තාරක said...

ඕං අපිත් ගොඩ වැදුනා!

ලියනකං බලං ඉන්නේ.