
ඔන්න ගොඩ කාලෙක ඉදලා මගෙ හිතේ තිබිබ දෙයක් මේ ලගකදි ක්රියාත්මක කරා. ඒ මගේ ඡායාරූප බ්ලොගය පටන් ගත්තු එක. ඉතින් හැමෝමට ආරාධනා කරනවා බලන්න එන්න කියලා. ඒ වගේම විශේෂයෙන්ම ඡායාරූපවල තාක්ෂණික දුර්වලතා වගේ ඒවා මට කියලා දෙන්න කියලත් නිහතමානීව ආරාධනා කරනවා. මොකද මම මේ ක්ෂෙත්රයට ඉතාමත් ලාබාල පුද්ගලයෙක්.
ගිහිල්ලම බලන්නකො මොනවද තියෙන්නෙ කියලා,
[Madhurangas Photo Blog]
2 comments:
මම ගිය බලන්න, ඔයා කියපු වෙලාවෙම වගේ. ලස්සනයි, සුභ පැතුම්.
ස්තුතියි :)
ඔයාට තමයි මම ඉස්සෙල්ලාම කීවෙ. ඒ කියන්නෙ ඔයා තමයි ඒl විවෘත කරේ. බලමුකො අත් ගුණේ කොහොමද කියලා...හිහී ;)
Post a Comment