ඔබ මෙවර උසස් පෙළ සමත්ද?
සාමාන්‍ය පෙළ ඉග්‍රීසි සඳහා සම්මාන සාමාර්ථයක් ඇත්ද?
එසේනම් ඔබට ජාතික සමාජ සංවර්ධන ආයතනය (National Institute of Social Development) මගින් පවත්වන Bachelor of Social Work Degree Programme සමඟ සම්බන්ධ විය හැක. ඉල්ලුම් පත්‍ර භාරගන්නා අවසාන දිනය අප්‍රේල් මාසයෙන් අවසන් වේ.
ඔබ හෝ ඔබගේ සමීපතමයෙක් මේ සඳහා උනන්දුද?
වැඩිදුර තොරතුරු සඳහා පහත සබැඳිය බලන්න.
[ NISD web site ]
[ Application ]
සැලකිය යුතුයි : මෙය මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් පල කරන ලද්දක් නොව, උසස්පෙළ සමත්ව විශ්ව විද්‍යාල ගතවීමට නොහැකි පිරිසගේ සුභසිද්ධිය තකා පළ කරන ලද්දකි.
3 comments:
ඔව්, ඕනෑම විෂය ධාරාවක් හැදෑරුව කෙනෙකුට අයදුම් කරන්න පුළුවන්. විභාගයක් තියලා තමයි ගන්නෙ.
සල්ලි ගන්නවාද?
@කණියා
නෑ :)
Post a Comment