
අප අන්තර්ජාලය තුළින් නරඹන බොහෝ වීඩියෝ පට අපේ පර්ගණක වල කෑෂ් මතකයේ තාවකාලිකව ගබඩා වෙනවා. ඒවා ඕන නම් අපට කෙලින්ම කෑෂ් පරික්ෂා කිරීමෙන්ම ලබා ගන්නත් පුළුවන්. එහෙම තමයි ගොඩක් දෙනෙක් කරන්නෙත්. නමුත් අන්තර්ජාලයේ සැරිසරද්දි මේ මෘදුකාංගය ඇස ගැටුනා. නොමිලයේ ලබා දෙන්නක් නිසා කිසි ගැටළුවක් නෑ. ඒ වගේම බරත් අඩුයි.
සැලකිය යුතුයි : ඉහත තිර සටහන මා විසින් ලබා ගත්තක් නොවේ.
[ VideoCacheView web page ] [ Download ]
0 comments:
Post a Comment