ලගදි දවසක සිම්බියන් ෆෝන් එකකට තෙවන පාර්ශවීය මෘදුකාංග ටිකක් දාන්න හම්බුනා. අවශ්‍ය ජාතියෙ මෘදුකාංග අන්තර්ජාලයෙන් හොයා ගත්තා. නමුත් ඒවා සෙටප් කරන්න ගියාම එක එක ජාතියෙ ප්‍රශ්න. ඒවයින් තිබ්බ මූලිකම ප්‍රශ්නෙ වුනේ "Expired certificate error" එක. ඔය මෘදුකාංග එක් නිශ්චිත කාල පරාසයකින් පස්සෙ අපේ දුරකථන වල ස්ථාපනය කරන්න දෙන්නෙ නෑ.

මේකෙන් ගැලවෙන්න ක්‍රම කීපයක්ම තියෙනවා. ලේසිම එක තමයි ෆෝන් එකේ දිනේ වෙනස් කරන එක. ඒත් අදාල කාල වකවානු හොයන එකයි මෘදුකාංග ස්ථාපනය කරන වාරයක් වාරයක් ගානෙ වෙලාවල් වෙනස් කර කර බලන එකයි හරි කරදරයි. ඉතින් අන්තර්ජාලයෙ කැරකි කැරකි ඉද්දි පොඩි සොෆ්ට්වෙයාර් වගයක් හම්බුනා මේ වැඩේ ලේසියෙන් කරන්න පුළුවන්. මට ඒව ගත්තු වෙබ් සයිට් නම් හරියට මතක නෑ. ඒත් share කරල තිබ්බෙ 4shared වල.
1. RootSign
2. SisContents
මේ certificate ප්‍රශ්නෙ ගැන තව තොරතුරු දැන ගන්න මේ වෙබ් අඩවිවලට ගිහින් බලන්න.
1. www.gosymbian.com
2. Sign SIS - Search
Screen Shots



0 comments:
Post a Comment