ලගදි දවසක සිම්බියන් ෆෝන් එකකට තෙවන පාර්ශවීය මෘදුකාංග ටිකක් දාන්න හම්බුනා. අවශ්‍ය ජාතියෙ මෘදුකාංග අන්තර්ජාලයෙන් හොයා ගත්තා. නමුත් ඒවා සෙටප් කරන්න ගියාම එක එක ජාතියෙ ප්‍රශ්න. ඒවයින් තිබ්බ මූලිකම ප්‍රශ්නෙ වුනේ "Expired certificate error" එක. ඔය මෘදුකාංග එක් නිශ්චිත කාල පරාසයකින් පස්සෙ අපේ දුරකථන වල ස්ථාපනය කරන්න දෙන්නෙ නෑ.